ශ්‍රි සිංගමා කාලී අම්බාල් කොවිලේ තේර් උත්සවය

0
492

මීගමුව, වැල්ලවීදිය — ශ්‍රි සිංගමා කාලී අම්බාල්  කොවිලේ වාර්ෂික තේර් උත්සවය ඊයේ (2013/02/25) සවස 5.00 ට පමන ආරම්භ විය. උදෑසන සිට පැවැති ආගමීක වතාවන් ගනනාවකින් පසුව මෙම තේර් උත්සවය මීගමුව නගරයේ ඇතුළු නගරයට තදාසන්න ප්‍රදේශ වල විදී සංචාරය කලේය. මේ සඳහා ප්‍රදේශයේ හින්දු ආගමීක බැතිමතුන් රැසක් සහභාගී වුහ. මේ එම තේර් උත්සවයේ අවස්ථා කිහිපයකි