ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඇරඹේ

0
120
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම ඊයේ (28) සිට ආරම්භ විය.
ඒ අනුව අද (29) දහවල් 12.00 ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 07 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here