ශ්‍රී ලංකාවේ ප්‍රථම කතෝලික රූපවාහිනී නාලිකාව

0
253

ශ්‍රී ලංකාවේ ප්‍රථම කතෝලික රූපවාහිනී නාලීකාව විකාශනය ආරම්භ කරන ලදි.
එය ‘සත්‍යයේ වචනය’ නම් අරුත් ගත් වර්බුම් රූපවාහිනී නාලීකාව 2015 ජනවාරි 30 දින පටන් ඩයලෝග් ටී.වී මඟින් නාලිකා 83 ඔස්සේද, පියෝ ටී.වී මගින් නාලිකා 93 ඔස්සේද විකාශනය වේ.

Screenshot from 2015-02-12 11:54:57