ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැවතත් අනතුරේ – IFJ

0
61
 පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම් පිළිබදව පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව  පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය කටයුතු කර ඇත.
ඒ නිවේදනයට අනුව ඔවුන් සදහන් කර ඇත්තේ නැවත වරක් ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්වී ඇති බවයි.