බර පමණට වඩා වැඩිනම්,
මෑතක සිට අධික පිපාසය ඇති වේ නම්,
දිනකට මුත්‍රා පහකිරීම වැඩිනම්,
ඔබගේ බර හදිසියේම වැඩි හෝ අඩු වේ නම්,
කුමන හො රෝගයකට දිගුකාලනව
වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නනේ නම්,
දියවැඩියාව පිළිබඳ මුලික පරීක්ෂණ FBS සහ PPBS වඩා යෝග්‍ය වේ.
මෙම පරීක්ෂණ මෙම ආයතනයෙන් රු 80ක් වැනි ඉතා සුළු මුදලකට කරගත හැකිය.
වෛද්‍ය ආනන්ද පෙරේරා – 0778310678
ශාන්ත ජෝශප් පුද්ගලික රෝහල
නො-229/10/ශා.ජෝශප් වීදිය/මීගමුව
bedeananda@gmail.com
031 2222747/0312225470