ශාන්ත ජෝශප් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඔබට 20 %ක මිළ අඩුකිරීමක්

0
38

hosimage3

නවතම ඇමරිකානු තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් සුඛෝපභෝගී ආකාරයට ස්ථාපිත  මීගමුවේ ශාන්ත ජෝෂප් රෝහලේ  නේවාසික කාමර සදහා අවරුදු සමය වෙනුවෙන් මිළ අඩුකිරීමක් සිදුකර ඇත. රෝගීන්ගේ නේවාසික කාමරයක අඩුම මිළ රු  10000 ක් වන අතර 20% ක වට්ටමක් මාසයක් පුරා ඔබට පිරිනමයි.

WhatsApp Image 2025 04 11 at 06.00.54 8b74f2d6 news

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here