ශාන්ත නිකුලස් ජාත්‍යන්තර විදුහලේ අවුරුදු ගම

0
1596

ඊයේ st nick 1st nick 2st nick 5පෙරවරුවේදී  ශාන්ත  නිකලස්  ජාත්‍යන්තර පාසල විසින් පැවැත්වූ නව අවුරුදු  ක්‍රීඩා උත්සවය කටාන දෙමංහන්දියේ එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.  මෙම අවුරුදු උත්සවය සදහා එම පාසලේ ප්‍රාථමික අංශයේ සියලූම ළමුන් සහභාගී වූ අතර ඔවුන්ගේ දෙමව්පියන් ද එම ක්‍රීඩා සහ සංස්කෘතික පිළිවෙලින් සහභාගී වී සිටියහ. එම අවුරුදු උත්සවය සදහා එම පාසලේ ක්‍රීඩාජගනය තුළ ස්වභාවික ගම්මානයක් නිර්මාණය කර තිබූ අතර අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද සජීවීව පවත්වන ලදී.
මෙම අවස්ථාවට විදහලේ විදුහල්පති ලලිත් ප්‍රනාන්දු මහතා,මහරගම ශා.මරියා දෙව්මැදුරේ මීසම්පාලක ජූඩ් නිකලස් පියතුමා, මාරි ක්ලෝරියා කන්‍යා සොහොයුරිය, රංගන ශිල්පී මොරින් චාරුනී යන අය ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වූහ. DSC02232DSC00001 new 2
DSC02239

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here