ශාෆි රහිම් පදනමෙන් ත්‍රීවීල් රියදුරන්ට මීටර්

0
84

SAM_6488

කටාන සහ මීගමුව ප්‍රදේශයේස්වයං රැකියාවන් හි නිරතවන අඩු ආදායම් ලාභීන්හට භාණ්ඩ උපකරන ඛෙදාදිමක්    දෙසැම්බර්  07  දින ප්‍රධාන  ආරාධිත   ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක සහ අධිකරන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ සහභාගිත්වයෙන් මිගමුව රහුමානාබාත් පුස්තකාලය අසල කී්‍රඩා පිටියෙදි  සිදුකරන ලදි.

මෙය සංවිධානය කරනු ලද්දේ  බස්නාහිර පලාත් සභා මන්ත්‍රී  ශාෆි රහිම් මැතිතුමන් විසින්ය. මෙම බාණ්ඩ ඛෙදාදිමේ උත්සවය වයඹ පළත් සභා මන්ත්‍රී නියාස් මැතිතුමන් මෙන්ම මිගමුව නාගරික මන්ත්‍රී  ඊශාන්  මහතාගේ ද සහ භාගිත්වයෙන් පැවතුනි

අඩු ආදායම් ලාබි නිවාස හිමියන්ට ඇස්බස්ටොස් සිට් සහ කාන්තාවන්  හට නිවාස තැනිම සඳහා රු 25000 ක්ද ගැස් උදුන් පාපැදි විදුලි කාර්මිකයන් සදහා ඉනිමන් ද  ත්‍රී රෝද රථ සදහා මීටරද අවමංගල සමිති වලට සුදු රෙදි සහ කොඩි ඛෙදාදිමද සිදු කරන ලදි

ඡායා සහ සටහන සුජාඉල් මුනිර්