මීගමුව පෙරියමුල්ලේ ශා.අන්තෝනි පාර පොඩි වැස්සටත් යටවෙන්න පටන් අරන්. මේ නිසා මේ ප්රදේශයේ නිවැසියන් මුහුණ දෙන්නේ මහත්ම වු අපහසුතාවයකටය.
එබැවින් බොහොමයකට මේ කොටස තරණය කරන්නට සිදුව ඇත්තේ ත්රිරෝද රථයක් මගිනි.
මේ අවට සිටින්නේ මීගමුව මහනගර සභාවට බදුගෙවන ජනතාවය.
ඡන්දය ඉල්ලපු සහ ඉල්ලනට බලා සිටින දේශපාලකයන් කිපදෙනෙකුද පෙරියමුල්ලේ සිටිති.
මේ ඒ අය සැමගේ අවධානය පිණිසය.