ශා.ජෝ්ශප් හෙද පුහුණු විදුහල

0
133

අධ්‍යාපන පො.ස පත්‍ර ( සා. පෙල හා උසස් පෙළ සමත් ඔබ හෙදියක ලෙස සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම්….ඔබටයි මේ ඇරයුම..!

දිවයිනේ ලියා පදිංචි වෛද්‍යවරුන් සහ  උගත් දක්ෂ හෙද ආචාර්්‍යවරුන් විසින් පවත්වන සති අන්ත ප්‍රායෝගික  හා න්‍යායත්මක එක් අවුරුදු පාඨමාලාවක්  හදාරා සහකාර හෙදියක ලෙසසේවය කළ හැකි …..
ඔබ පුහුණු හෙදියක ලෙස දේශීය හෝ විදේශීය රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් අපෙන්තුන් අවුරුදු හෙද පාඨමාලාව හදාරන්න.

[toggle title=”අයදුම්පත්” state=”open” ] 2014 ජනවාරි මස 25 වෙනි දිනට ප්‍රථම බාරදෙන්නබදවාගැනීම – 2014 මාර්තු මස සිදුකරනු ලැබේ.[/toggle]

සීමිත සිසුන් සංඛ්‍යාවකි.විශේෂ පහසුකම් හා වරප්‍රසාද රැසකි.

    ශාන්ත ජෝශප් ප් පුද්ගලික රෝහල
නො 229/10 / ශා.ජෝශප් වීදිය/මීගමුව
nurs
දු.ක.031-2222747/031-2225470
විමසීම්
077 8310678