ශිෂ්‍යත්ව විභාගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දමිල මාධ්‍ය විශිෂ්ඨයන් මීගමුවෙන්

0
74

 

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යත සාගල රත්නායක මහතා 5 හේ හපනෙකුට සම්මනයක් ලබාමෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙමල මාධ්‍යයෙන් මිගමුව විජයරත්නම් හිංදූ මහ විදූහලේ නිරුවාදන් සිසුවා ප්‍රථම ස්ථානයද යෂාන් සිසුවා දෙවන ස්ථානයද ආර් විෂාලි සිසුවිය තුන්වන ස්ථානයන් ලබා ගෙන ඇති අතර එම විදූහලේ සිසු සිසුවියන් 24 දෙනෙකු මෙවර ශිෂ්‍යත්වය සමත් වි ඇත
දෙමල මාධ්‍යයෙන් ශිෂ්‍යත්ව සමත් සිසු සිසුවියන්ට ඇගයිමේ  සම්මාන ලබා දීම නිතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ඊයේ 25 දින එම විද්‍යලයේ දී සිදූකරනු ලැබිය
එම අවස්ථාවට පලාත් සභා හා නගර සභා නියොජිතයින් කිපදෙනෙකුද විදූහල්පති පුවනේෂර්ව රාජා මහතා ඇතුළු ගරු මංඩලයද සහභාගි විය
මිගමුව පියපේම මානික්කරත්න 25-05-2016