ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය-2012

0
79

ජුලි 14-15 යන දිනවලදී මීගමුව පෙරියමුල්ල අහමදියා දේවස්ථානයේදී ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය 2012 පැවැත්විය.  එම ප‍්‍රදර්ශනයේ මෙවර තේමාව වූයේ ශුද්ධවූ කූරාණයයි.
Photo – M’.Z  Sajahan