ෂු ඩොල් පෙති විකුණූ හොර වෙදා උසාවියට,මීගමුවේ උද්ඝෝෂණ

0
102

Negombo-Newsතරුණයන් හට ෂුඩෝල් නැමැති වේදනා නාශක අලෙවි කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය වා්‍යාජ ඩිස්පැන්සරියක හිමිකරු අද දින නැවතත් මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මීගමුවේ දොන් බොස්කෝ ආයතනයේ ගරු පියතුමන්ලාගේ සහ ප්‍රදේශයේ පියතුමන්ලාගේ මූලිකත්වයෙන් අධිකරණ භූමිය ඉදිරිපිට උද්ෙඝා්ෂනයක් සංවිධානය කර තිබුණි.මේ විනාශකාරි පුද්ගලයාට ඇපලබාදිමට තමන් තදින්ම විරැද්ධබව මාධ්‍ය අමතා උද්ඝෝෂනයට පැමිණ සිටි කතෝලික පියතුමන්ලා පවසා සිටියහ.