සංගීතාගේ මව අභාවප්‍රාප්ත වේ

0
68

රංගන ශිල්පිනී  සංගීතා වීරරත්න මහත්මියගේ මව අද (3) පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිඛේ. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ තිමති වීරරත්න මහතාගේ බිරිඳ වන   ඩේසි අයිරාංගනී වීරරත්න මහත්මිය මිය යන විට 80 වන වියෙහි පසුවූවාය. අවසාන කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. 27073132_1773795436028649_6479242905140502801_n