සංචාරකයෙකු මිය යයි

0
105

ඊයේ (24) රාත්‍රී 10 ට පමණ මීගමුව වැල්ලවීදියේ සිට ජර්මන් ජාතිකයෙකුව රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට  ඇතුළත් කර ඇත. රෝහලේ 4 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ   34 හැවිරිදි මෙම ජර්මන් ජාතික තරණයා අද දිනය වනවිට මියගොස් ඇති බව රෝහල් තොරතුරු මගින් වාර්තා වේ.විදේශිකයාගේ මියයාමට හේතුව මේ වනවිට තහවුරු වී නොමැත.negombo-2-sri-lanka