සංචාරක කර්මාන්තයේ යෙදෙන අයට බූස්ටර් එන්නත කවදාද?

0
96

සංචාරක කර්මාන්තයේ යෙදී සිටින සංචාරක රියදුරු මහතුන් සහ සංචාරක මගපෙන්වන්නන් හටත් හෝටල් වල සේවක සේවිකාවන් හටත් බුස්ටර් (තෙවන) එන්නත ලබාදෙනවා නම් රටට ආදායමක් ලබාදෙන මෙම පිරිස ඕමිකෝන් කොවිඩ් රෝගෙයෙන් ( නිරෝගි සුවයෙන් මෙම රැකියාව නිරතවිය හැකිය.
පලමුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ටත් ,සෞඛ්‍ය ශෙස්ත්‍ර නියලන පිරිසටයි. එවකට සංචාරක කර්මාන්තය පිරිසට තෙවන එන්නත ලබාදෙන බව පවසා තිබුනත් අද දක්වා චක්‍රලේඛයක් රෝහල් වලට හෝ මහජන සෞඛ්‍ය එකකයටද කොවිඩ් 19 මර්දන එකකයෙන් හො නොලැබීමයි .
නිසි සෞඛ්‍ය බලධාරින්ට සහ විෂය භාර ඇමැතිවරයාගේ අවධානය යොමු වෙවා.

සංචාරක රියදුරු සහ පුරවැසි මාධ්‍ය වාර්තා කරු ඇම්. ඇස්. සුජායිල් මුනීර්