සංචාරක පොලීසියක් ඇටවීමේ මුවාවෙන් පාරම්පරික ධීවර බිමකට ඉව අල්ලන්නේ කව්ද ?

0
204

IMG-20191020-WA0088IMG-20191020-WA0078පලඟතුරේ පාරම්පරික ධීවර ගම්මානයකට සංචාරක පොලිසියක් ගෙන ඒමේ සැලැස්මක් හෙලිවීමෙන් මෙම ගම්වාසීන් කලකිරීමට පත්වී ඇත. මේ වනවිට මෙහි මැනුම් කටයුතු පවා සිදු කිරීමට විවිධ අවස්ථා වල නිලධාරීන් පැමිණි බව ධීවර ජනතාව පවසති.IMG-20191020-WA0082
නමුත් මෙම ධීවර ගම්මානයේ ජනතාව මෙම කටයුත්තට කෙසේවත් ඉඩ නොතබන බව එක හඬින් ප්‍රකාශ කරයි. ඊට අදාලව වගකිවයුතු අය හමුවී සාකච්ඡා කළ අවස්ථාවකදී මීගමුව නගරසභාවේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙයට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවය.
ධීවර ජනතාව ප්‍රශ්ණ කරන්නේ ආසන්නයේම සංචාරක පොලීසියක් තිබියදී මෙසේ ඔවුන්ගේ පොදු ධීවර භූමිය මේ සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ ඇයිද? යන්නයි.පහත සදහන් කරුණු ඇතුලත් පෙත්සමක්ද මේ ධීවර ජනතාව විසින් අදාල බලධාරින් වෙත භාර දි තිබේ.IMG-20191020-WA0085IMG-20191020-WA0084
IMG-20191020-WA0075

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here