හෝටල්වල තත්ත්ව ප්රමිතීන් පිළිබඳව නිසි අවධානයෙන් ලියාපදිංචි කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඔහු අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් පියවර ගෙන තිබේ. ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.