සංවර්ධන වැස්සට හසු නොවු මිගමුව කොටුව පිට්ටනිය !

0
422

tmp_31546-received_101551378431360141201209816tmp_31546-received_101551378429410141035150521
මීගමුවේ ඇති පැරණිම එසේම විශාල සහ ඒ අවට පාසැල් තම දරුදැරියන්ගේ ක්‍ර්‍රීඩා කටයුතු සදහා මෙන්ම විවිධ සංවිධාන සහ කණ්ඩායම් උත්සව සහ සැනකෙළි සදහා භාවිතා කරන මීගමුව කොටුව පිට්ටනිය තවමත් පවතින්නේ වසර හතලිහකට පනහකට පෙර පැවති තත්ත්වයේමය. tmp_31546-received_10155137842381014-1387060349ක්‍රීඩා පිටි සංවර්ධන කිසිම ව්‍යාපෘතියක මෙය ඇතුලත් නොවුනේ මන්දැයි යන ප්‍රශ්නය මීගමුවේ ඊනියා සංවර්ධන නියමුවන් වෙත යොමු කරමු.
අරුණ ශාන්ත නෝනිස්