සකා දිනවා මල්ලි උපනගරාධිපති කිරිමේ ලංසා මෙහෙයුම

0
74

DeputyMSacaulaකෙටි කලක් තුල වැඩියෙන්ම මුදල් සෙවු මීගමුවේ නගාරික මන්ත්‍රිවරුන් අතර ඉදිරිෙයන් සිටින අයෙකු වු පරිස් මන්ත්‍රිවරයාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය දිනක ඇවෙන්ද්‍රා ගාඩ්න් හෝටලයේදි පැවැත්විණි.
මේ සදහා පැමිණ සිටි අය අතර විවිධ දේශපාලන කථා බහ ජයටම සිදුව තිබේ.පොත් බෙදිමේදි එජාප මන්ත්‍රිවරුන්ට පොත් නොදිමට ගෙන තිබුන ඇමති ලංසාගේ තින්දුව ගැන මෙන්ම වැල්ලවිදියේ වෛද්‍ය හෙන්රි රොසයිරෝට සහ පෙරියමුල්ලේ ගිහාන් නාගරික මන්ත්‍රිවරයා ගැනද කථා වි ඇත.ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන විසින් පෙරියමුල්ල එජාප මන්ත්‍රි වෙත පොත් නොදිම සම්බන්ධයෙන් එල්ඹ සිටින දැඩි තින්දුවද අන් අයගේ විචේනයට ලක්ව තිබුණි.
මේ අතර වඩාත් තහවුරු වු එක් කරුණක් වන්නේ නියොජ්්‍ය නගරාධිපති සකාවුල්ලා කෙසේ හෝ පළාත් සභාවට යැවිමට ඇමති නිමල් ලංසා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවය.
මේ  සැලැස්ම තුල ලංසා ඇමතිවරයා කෙසේ හෝ දායන් ලංසාව එළඹෙන අප්‍රේල් මසදි නියෝජ්‍ය නගරාධිපති කොට තාත්තගෙන් මෙන්ම මල්ලිගේද උපරිම සහය තමන්ගේ පළාත් සභා මැතිවරණ සටනට යොදා ගැනිම කටයුතු කරනු ඇත.