සජබ මිගමු නගරාධිපති අපෙක්ෂකයා අර්බුදයක ?

0
788

මිගමුවේ සජබ නගරාධිපති අපෙක්ෂකයා ලෙසින් නම්කිරිමට සුදානමින් ඇති කෙනාට එරෙහිව බරපතල චෝදනා රැසක් මේ වන විටත් එල්ල වන්නට පටන් ගෙනය.

මෙහි ප්‍රධානම චෝදනාව වන්නේ මිනිමැරුම් චෝදනාවකි. මීගමුව කට්ටුව ප්‍රදේශයේ 2011 වසරේ ජුනි මස 10 වෙනි දින සිදුවු  මිනිමැරුම සම්බන්ධයෙන් මීගමුව මහනගරාසභාවේ දැන් සජබෙට සම්බන්ධව සිටින නාගරික මන්ත්‍රිවරයෙකුට වෙත චෝදනා එල්ලවි තිබේ.
මිය තැනැත්තාගේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට කටඋත්තර ලබා දි තිබුණි

අනික් චෝදනාව වන්නේ නිමල් ලංසා හට ඇති සමිප සම්බන්ධතාවයයි