ඒ අනුව පසුපෙළ එජාප මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇතයි එහි සදහන්ය.. බාර් ලයිසන් ලබාදුන් බවටද මාධ්‍ය වාර්තා කර ඇතත් ලබා දී ඇත්තේ එතනෝල් ආනයන බලපත්‍ර බව තවදුරටත් එකි පුවතින් අවධාරණ්‍ය කොට තිබේ.
මෙසේ එතනෝල් බලපත්‍ර ඇති බවට වාර්තා වන්නේ,
1 බදුල්ල දිස්ත්‍රික් එජාප පා.ම. චමින්ද විජේසිරි
2 පුත්තලම් දිස්ත්‍රික් එජාප පා.ම. හෙක්ටර් අප්පුහාමි
3 රත්නපුර දිස්ත්‍රික් එජාප පා.ම. හේෂා විතානගේ
4 කුරුණෑගල දිස්ත්‍රික් එජාප පා.ම. තුෂාර ඉඳුනිල් අමරසේන
5 ගම්පහ දිස්ත්‍රික් එජාප පා.ම. හර්ෂණ රාජකරුණා
යන සජිත් පිලේ පිරිසක් වෙතය