මීගමුව මහනගර සභාවට ආණ්ඩු පක්ෂ මන්ත්රිවරයෙක් විසින් ගෙන එනු ලබන දමිල ජනයා හට අනියමින් තර්ජනය කරනු ලබන යෝජනාවේදි මීගමුව මහනගර සභාවේ සිටින එකම දමිල මන්ත්රිවරයා වු සජිත් මෝගන් කෙසේ ප්රතිචාර දක්වයිද යන්න ගැන ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද බලා සිටි.
විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ සමිපයෙකු ලෙසින් කටයුතු කරගෙන යමින් සිටින සජිත් මේ යෝජනාවේදි හිටගන්නේ කාගේ පැත්තේද?????