සතියක් තුල මිගමුවේ දරුවන් තිදෙනෙකු මුහුදට බිලිවෙයි..

0
316

දැනට කලක පටන් රටපුරා වාර්තා වන අකල් මරණ අතර දියේ ගිලි සිදුවන මරණද වැඩිවෙන්නට පටන් ගෙන තිබේ.

පසුගිය සතිය තුල මිගමුවේ දරුවන් තිදෙනෙකු බිලිවිය

වැල්ලවිදිය ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ කොච්චිකඩේ කම්මල් මෝය ප්‍රදේශයේ දැරියක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය.

screenshot 20240617 2219522780822827780573365

කම්මල්මෝයේදි දිවි අහිමිවු දැරිය දිව්‍ය සත්ප්‍රසාදය ජිවිතේ පළමු වරට ලබාතිබුනේ මිය ගිය දිනට පෙරදිනයේ දිය.

මෙවන් අකල් මරණ වලින් දරුවන් බේරාගැනිමට වැඩි අවධානයක් දෙමව්පියන් ඇතුළු වැඩහිට් සමාජය විසින් දිය යුතුව තිබේ.

මේ මරණ තුනටම සිදුව තිබුනේ ගොඩබිම සමිපයේ විමද විශේෂත්වයකි.අදාල බලධාරින් මේ තැන්වල ඇති අවදානම් තත්වයන් ගැන ජනතා අවධානය යොමුකරවිමට ඉක්මන් පියවර ගතයුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here