සතියක් තුල 4 වන කොරෝනා මරණයත් වාර්ථා වේ !

0
77

stock-photo-dead-body-laying-on-a-floor-304477316මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කර ඇත
මෙම පුද්ගලයා පසුගිය 24 වෙනිදා කොළඹ IDH රෝහලට ඇතුලත් කොට තිබුණි.හැරල්ඩ් නිශාන්ත නම් වු මිය පුද්ගලයා ජා-ඇල තෙරේසා මාවතේ පදිංචිකරුවෙකි

ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථාවු ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස් ජා- ඇලින් වාර්ථා වි තිබුණි.ඒ ගණන 74 ක් ලෙසිනි.
ගෙවුන සතියක කාලය තුලදි කොරෝනා ආසාදිත මරණ 4 ක් වාර්ථා වු අතර ඉන් 2 කක්ම වාර්ථා වුයේ කුලියාපිටියෙනි