සති දෙකෙන් අල්ලනවා කියපු ”ඇපල් රුවන්” ගැන පොලිසිය නිහඬයි?

0
296

ජුවෙල් ලංකා ආයතනයේ කොල්ල කැ ලක්ෂ 150ක මුදල රැගෙන රටින් පැන ගොස් ඇතැයි කියන ඇපල් මංජු නැමැත්තා සිටින තැන මීටර් 100 ක පමණ වට ප්‍රමාණයක් දක්වා නිශ්චිතව දැන ගෙන ඇතැයි මාධ්‍ය හමුවේ මීගමුව පොලිස් අධිකාරිවරයා පවසා සිටියේ පසුගිය මාර්තු මාසයේදිය.
එහෙත් අදටත් ඇපල් රුවන්ව අල්ලාගැනිමට නොහැකි වි ඇත.
පසුගිය දිනවල කටකතා පැතිර ගියේ ඔහු මැලේසියාවේ සිටින බවය.කෙසේ වෙතත් පසුගිය කාලය තුල මීගමුවේ සිදුවු කිසිදු මංකොල්ලයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනිමට තවමත් හැකිය හැකිව නැත.12