සති 9 ක ඇඳිරි නිති සමයකින් පසුව මිගමුවට දැන් නිදහස ලැබි තිබේ. ඒ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇඳිරි නිතිය ලිහිල් කර තිබිමත් සමගින්ය.මිගමුවේ අලුයමින්ම සිය ජිවන අරගලය අරඹන්නේ ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයවලුන්ය.මේ ඒ අය සිය ජිවන අරගලය ඇරඹු හැටි මිපුර කැමරාවට පෙනුන අන්දමය……