සන්ධාන රැස්වීම් වලට ලංගම රථ

0
84

20141208_083705(0)

අද දෙසැම්බර් 08 වනදා හිමිදිරියේම ලංගම බස්රථ පෝළිමක් ගසා තිබුණේ කුරණ  පිහිටා ඇති සන්ධානයේ කාර්යාලය ඉදිරිපිටය. එම බස්වල ජනතාවද සිටියේය. මේ සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව රජයේ දේපළ අයුතු ලෙස මැතිවරණ ප්‍රචාරණය සදහා යොදා ගැනීමයි.  මේවායින් මහජනතාවට කිසිදු සෙතක් අත්නෙොවන අතර  පොදුප්‍රවාහන සේවයේ යෙදී අඇති ලංගම බස්රථ අද දිනයේදී මාර්ගයේ අඩුවනු ඇත. ඉදිරියේදී ඇතිවිය යුතු වන්නේ මේ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය නොකරන නීතියට ගරුකරන පුද්ගලික දේශපාලනය වෙනුවෙන් පොදුජනතාවගේ කාලය හා මුදල් මෙලෙස නාස්ති නොකරන පාලනයකි. ඡායා – කේ. ඩිෂාන්ත