සඳ දෙස කිසිදා නොබලන රවීලා..??

0
165

Negombo-News රවි ජිවාන්නද කියන්නේ විපක්ෂයේ ඉන්න ටිකක් ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක් .අපි එයා ඇතුළු තවත් විපක්ෂයේ කිපදෙනක් ගැන විවේචනාත්මක සටහනක් පසුගිය දිනක තැබුවා.

එයට නිමිත්ත වුනේ පසුගිය මහසභා රැස්විමේදි අය වැය ගැන රවි ජිවානන්ද ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුවට ආවැඩිම ගැන කථා කිරිමයි.

.ඒ විතරක් නෙමේ මේ සමහරක් මන්ත්‍රිවරුන්ට එහෙම කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලත් අපි ලිව්වා.

ඉතින් අද මහ සභාවේදි රවි ජිවානන්ද මීපුර ට දොස් කියල තිබුනා.ඒ විතරක් නෙමේ නඩු දානවා කියලත් කියල තිබුනා.

අපට කියන්න තියෙන්නේ රවි මන්ත්‍රි තමාට අපි හඳ පෙන්නනකොට හඳ දිහා බලන්න. නමුත් රවිල හැමදාම බලන්නේ අැගිල්ල දිහා.

ඒ හින්ද අය වැයෙන් පස්සේ කැම්ලොට් බිච් හෝටලයේ තිබුන සාදයේදි විපක්ෂයේ සමහරක් මන්ත්‍රිවරුන්ගේ කියුම් කෙරුම් ට එයාලට ජන්දේ දුන්න හුදි ජනයාගේ දැනගැනිම සදහා අපට බෙදාගන්න වෙනවා.fullmoon day

මතු සම්බන්ධයි…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here