සමගියේ බලය වීදි බසියි

0
88

අද සවස 2 ටපමණ කොළඹ කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිටදී ආරම්භ කළ ‘ සමගියේ බලය විරෝධතාවයට ජනතාව විශාල පිරිසක් රැස්වූ අතර  මෙම උද්ඝෝෂණය සවස 5.30 පමණ වනතුරු පිටකොටුව ප්‍රදේශයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය ,වාමාංශික පක්ෂ,බහුජන සවිධාන, මාධ්‍ය සංවිධාන සහ විවිධ කණ්ඩායම් එක්ව සංවිධානය කළ මෙම උද්ඝෝණයේදී පවතින රජයේ ක්‍රියා පිළිවෙතට දැඩි මහජන අපුසාදය් ප්‍රදර්ශනය විය. මහින්ද රාජපක්ෂගේ පාලනය පිළිබදව මතුවී ඇති  දැඩි පිලිකුල ,කෝපය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළහ.DSC03017