එය සැබෑ ලෙසින්ම ස්වාධින මාධ්‍ය ආයනයක් ලෙසන් මෙන්ම හැකිතාක් ජනයාගේ ඇත්ත කටහඩක් බවට පත්කරන්නට ඔහුට හැකියාව ඇතැයි අප විශ්වාස කරමු.
දැනට ඔහු සභාපතිත්වය දරන ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය තුල ඔහු දැනටමත් තමන්ගේ ප්‍රතිපත්තිගරුක ස්ථාවරය සටහන් තබා ඇත.
මෙතෙක් කපන මණ්ඩලයක් බවට පත්ව තිබු එය වාරණය හෝ කැපිම ප්‍රතිපත්තියක් ලෙසම ඉවත් කොට වර්ගීකරණය පමණක් එහි වගකිම බවට පත්කරන්නට හැකිව තිබුන එකම සභාපතිවරයා වන්නේද ඔහුම විය හැක.
Save
Save