සමස්ත ලංකා ක්‍රීඩා උළෙලට හරිහඳ විදුහල් තූර්‍යවාදක කණ්ඩායම..

0
163

සමස්ත ලංකා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 2වන දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ගේ ප්‍රධානත්වයෙනි. ඉතාමත් සාර්ථක ලෙස පැවැති මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලද වඩාත් අභිමානවත් ලෙස පැවැත්විණි. එම සාමාරම්භක උළෙලේදී පිලිගැනීමේ කටයුතු සිදුවූයේ මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල් තූර්‍යවාදක කණ්ඩායම මගිනි.

75 වසරක ආදිශිෂ්‍ය සමූහයේ කළමණාකාරීත්වය හා සංවිධානයෙන් පෙරමුණටම යව හරිස්චන්ද්‍ර විදුහල් තූර්‍යවාදක කණ්ඩායම එබෙන ඔක්තෝබර් 13 වන දින ආරම්භ වීමට නියමිත ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ තූර්‍යවාදක කණ්ඩායම ලෙසද සහභාගී වීමට නියමිතය.

received_1127443417310214

 

ඡායාරූප – ජානක මනෝහාර පෙරේරා.