සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවයක් වෙන්නප්පුව සා.ජෝෂප් වාස් විදුහලට..

0
84

සමස්ත ලංකා අන්තර් පාසැල් පැසි පන්පන්දු වයස අවුරුදු 19 න් පහළ බි කාණ්ඩයේ ශූරතාව වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල දිනා ගැනිමට සමත් විය. පාසල් 34 ක් සහභාගි වු මෙම  බී කාණ්ඩයේ තරඟමාලාවේ අවසන් මහ තරඟයේදි යාපනය ඒන්ජල් ජාත්‍යන්තර පාසැල් කණ්ඩායම ලකුණු 64/47 ක් ලෙස පරාජය කරමින් මෙම ශුරතාව දිනාගන්නා ලදි. අවසන් මහ තරඟය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහල් පැසි පන්දු ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

josepvaz1

 

ඡායාරූප හා සටහන – චන්දන ප්‍රනාන්දු