සම්පත් ග්‍රැන්ඩ්යර් හොටෙල් වෙතින් ඔබේ විවාහ මංගල්‍යයට විශේෂ වට්ටම්

0
34

 

ඔබේ දිවියේ සුන්දර, සුවිශේෂිතම දිනය, ඔබේ විවාහ මංගල උත්සවය , නෑදෑ හිතමිතුරන් සමඟ අති උසස් ලෙස අලංකාරව සහ, සුඛෝපභෝගී ලෙස ඔබට රිසිසේ සමරන්න.
සම්පත් ග්‍රැන්ඩියර් ලක්ෂරි හොටේල් ඇන්ඩ් බැන්ක්වට් සමඟ එක්වන්න.

 

සම්පත් ග්‍රැන්ඩියර් ලක්ෂරි හෝටේල් ඇන්ඩ් බැන්ක්වට් වෙතින් දැන් සුවිශේෂී දීමනාවක්.

එක් අයෙකුට රුපියල් 4750 කට
* බයිට්ස් වර්ග 09 ක්
* ඩෙසර්ට් වර්ග 09 ක්
අලංකාර වූ මල් සැරසිලි හෙවත් ෆලවර් ඩෙකරේෂන් සහ සුඛෝපභෝගී හා අත්‍යාලංකාර උත්සව ශාලාව ඇතුළු සියලුම අංග සම්පූර්ණ සේවාවන්. සමගින්
ඔබේ සිතැඟි අනුව දහවල් ආහාරය හෝ රාත්‍රී ආහාරය ( ලන්ච් / ඩිනර් ) ලෙසද තෝරාගන්න.

මෙම සුවිශේෂී දීමනාව පළමුව ඇනවුම් කරන 20 දෙනාට පමණයි. මෙම සුවිශේෂී දීමනාව අත් නොහරින්න.

ඔබේ ඔබේ ජීවිතයේ සොඳුරුතම දිනය ,ඔබේ විවාහ මංගල උත්සවය අලංකාරව සහ සුඛෝපභෝගීව පවත්වන්න. ඔබත් අදම එන්න.. වැඩි විස්තර සඳහා අමතන්න.

Sampath Grandeur Luxury Hotel & Benquets
සම්පත් ග්‍රැන්ඩ්යර් ලක්ෂරි හෝටේල් ඇන්ඩ් බැන්ක්වට්

93/A , දුම්මලදෙනිය.
වෙන්නප්පුව.

දුරකථන අංක.
077 498 3927
077 650 5025

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here