(05.29pm)මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස දඩුවම් ලබා බන්ධනාගාරගතවුවන්ට පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරවරයෙකු වන අනුරුද්ධ සම්පායෝ ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකුට අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඇප ලබාදෙන ලදී. මෙම නඩුව නැවත සැප්තැම්බර් 04 වනදා දක්වා කල්තබන ලදී.