සම්බාහන මධ්‍යස්ථානයට එ⁣රෙහිව පෙරියමුල්ල ගම්වාසින්ගේ විරෝධය..

0
688

  මීගමුව, පෙරියමුල්ලෙයි, ඇඩ්නිව්ස් පාරේ ස්පා සම්බාහන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු අද සෙනසුරාදා (3) උදෑසන 9.30 ට පමණ විරෝධය පළ කළහ.
මෙම පෙළපාලිය සඳහා කතෝලික ආගමික නායකයන්, මවුලවිවරු සහ ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගි වූහ.
උද්ඝෝෂකයෝ දෙමළ සහ සිංහල භාෂාවලින් විරෝධතා පුවරු රැගෙන විරෝධතා සටන් පාඨ ඔසවාගෙන සිය විරෝධය පළකර තිබුණි.

එම්.ඉසෙඩ් සහජාන්

IMG 20240203 WA0001
IMG 20240203 WA0002
IMG 20240203 WA0003
IMG 20240203 WA0004
IMG 20240203 WA0005
IMG 20240203 WA0008
IMG 20240203 WA0007
IMG 20240203 WA0006
IMG 20240203 WA0011
IMG 20240203 WA0010

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here