සමාජ ක්‍රියාකාරින් පසුපස පොලීසිය මැදියමේ යයි

0
82

පොලිසිය විසින් මැදියමේ නව මෙහෙයුමක් දියත්කර ඇත. ඒ  සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ නිවෙස් සහ කාර්යාල වලට මැදියම් රැයේ ගොස් විස්තර විමසමිනි..
ඊයේ රාත්‍රි 11 ට පමණ කුරණ කටුනායක පිහිටි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් කාර්යාලයට ගොස් තිබුණ පොලිසිය එහි අයිතිකරුගෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු ගැන සහ කාර්යාලයේ සේවය කරන අනෙකුත් අය ගැන විමසා ඇත.
එමෙන්ම තවත් අයෙගේ නිවෙස් වලට මැදියමේ ගොස් විස්තර විමසා ඇතැයි සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here