සමාජ මාධ්‍ය විවේචන හමුවේ ජනමාධ්‍ය ඇමති පසුබසි …

0
83

සාමාජ මාධ්‍ය පරිශිලනය කරන්නන් ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා විසින් කරන්නට යෙදුන යෝජනාව මේ වන විට අකුලාගෙන තිබේ.ඒ සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රගතිශිලි මාධ්‍ය විසින් කළ තියුණු විවේචනයයි .
මේ පිළිබදව වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයද සිය විවේචනය ඉදිරිපත් කොට තිබුණි