සමාජ වෙබ් අඩවි වලට එරෙහිව නඩු පැවරු පළමු තායි නායිකාව.

0
69

Thailand-Prime-Minister-Yingluck-Shinawatraමේ දිනවල ලංකාවේ මාධ්‍ය වල සැලකිය යුතු ඉඩක් ලබාගන්නට තායිලන්ත අගමැතිනිය සිනවර්තා සමත්ව ඇත.
තායිලන්තයේ චියන්මායි නගරයේ 9 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසින් උපත ලද සිනවර්ථා මහත්මිය දේශපාලන පවුලකට හිමිකම් කියන්නියකි.
ඇගේ පියා චියන්මායි ප්‍රදේශය නියෝජනය කළ දේශපාලනයෙකි.එපමණක් නොව තායිලන්ත ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට පත් වු දේශපාලකයෙක් වු තක්සින් ද ඇගේ සොහොයුරෙකි.
තායිලන්ත ඉතිහාසය තුල ඇය අංශ කිපයකින්ම පළමු තැන ලබන්නට  සමත්ව ඇත.
පළමු කාන්තා අගමැතිනිය ඇයයි.
අගමැතිධුරයක් හොබවන ලබාලතම කෙනා වන්නේද ඇයයි.
තනි පක්ෂයක් ලෙසින් වැඩිම ආසන ගණනක් ලබා බලයට පැමිණි අයෙක් ලෙසින් ඇය දෙවෙනි වන්නේ ඔහුගේ සහෝදරයාට පමණි.
මේ සියල්ලට මෙන්ම තවත් කරුණක් සදහාද ඇය පළමු වැන්නා වි ඇත.
එනම් තායිලන්ත ඉතිහාසයේ සමාජ වෙබ් අඩිවි සදහා නඩු දැමු පළමු දේශපාලන නායකත්වය ලෙසින්ද ඇය ඉතිහාසයට එක්ව ඇත.
කාටුන් ශිල්පියෙක් විසින් සමාජ වෙබ් අඩවියක පළකරන ලද කාටුන් එකක් සම්බන්ධයෙන් ඇය නඩු පවරා ඇත.
එකි ශිල්පියා ඇයව අපහාසහයට ලක් කර ඇතැයි මෙහි නඩු නිමිත්ත වි තිබේ.

සැබැදි පුවත්

%B7%92 http://www.meepura.com/editors-choice/%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92