සමෘද්ධිගමත් ජලයෙන් යටවෙයි!සහන කිසිවක් තාමත් නෑ!

0
155

received_2168006060166757කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සමෘද්ධිගමද ඊයේ රාත්‍රියේ සිටම ජලයෙන් යටවි ඇතැයි වාර්තාවේ.තවමත් ඇදහැලෙන වැසි හේතුවෙන් රාත්‍රියේදි ජලගැලිම්තවත් වැඩිවෙතැයි ප්‍රදේශවාසිහු බියෙන් පසුවෙති.කෙසේ වෙතත් විපතට පත් මේ පිරිස් වෙත සහන සැලැසිමේ කටයුතු තවමත් විදිමත්ව සංවිධානය වන බවක් පෙනෙන්නට නැත.අද සවස 3පමණ වන තෙක්ම අවම තරමින් පිසින ලද ආහාර පවා සමෘද්ධි ගම ජනයා වෙත ලැබිනොතිබුණි බව අපඅමතා කථා කළ නිවැසියෙකු කියා සිටියේය.