සයිටම් නිසා ඩෙංගු රෝගින් බිල්ලට ?

0
110

tmp_4776-image-0-02-06-7c6b47eeb282e869496df835198d826ddbd42052c6ef808e5881b3d7bd1ef3cf-V1913653805මීගමුව රෝහල දැනටත් ඇත්තේ අවධානම් තත්වයකය. එය ඩෙංගු රෝගින්ගෙන් පිරි ඉතිරි ගොසිනි.කාර්ය මණ්ඩල වලට කිසිසේත්ම කළමණාකරණය කරගත නොහැකි මට්ටමකට අද රෝහල පත්ව තිබේ.
මේ නිසාම පසුගිය මාසය තුල පමණක් ඩෙංගු රෝගින් තිදෙනෙකු මිය ගොස් තිබුණි.
වෛද්‍යවරුන් විසින් හෙට ( 2017මැයි 05 ) දිනයේ කිරිමට නියමිත සයිටම් විරෝධි වැඩවර්ජනය මිගමුවේ අද පවතින තත්වය හමුවේ මාරාන්තික විය හැකිව තිබේ.
හෙට දිනයේ බාහිර රෝගි අංශය ක්‍රියාත්මක නැත.
මේ දිනවල එහි පැමිණෙන අතිබහුතරය වන්නේ උණ රෝගින්ය.
ඒ අයට හෙට දිනයේ සිදුවනු ඇත්තේ කුමක්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here