මේ නිසාම පසුගිය මාසය තුල පමණක් ඩෙංගු රෝගින් තිදෙනෙකු මිය ගොස් තිබුණි.
වෛද්‍යවරුන් විසින් හෙට ( 2017මැයි 05 ) දිනයේ කිරිමට නියමිත සයිටම් විරෝධි වැඩවර්ජනය මිගමුවේ අද පවතින තත්වය හමුවේ මාරාන්තික විය හැකිව තිබේ.
හෙට දිනයේ බාහිර රෝගි අංශය ක්‍රියාත්මක නැත.
මේ දිනවල එහි පැමිණෙන අතිබහුතරය වන්නේ උණ රෝගින්ය.
ඒ අයට හෙට දිනයේ සිදුවනු ඇත්තේ කුමක්ද ?