සරණ සොයා මීගමුවට පැමිණි පකිස්ථාන ජාතිකයන්ට පෝලියෝ එන්නත..?

0
118

polio-20-lgජීවිත ආරක්ෂාව පතා මීගමුවට පැමිණ සිටින දහස් ගණනක් වු පාකිස්ථානු ජාතිකයන් සදහා විශේෂ සායන වැඩපිළිවෙලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
2014 ජුලි 11 වනදාට සැලසුම් කර ඇති මේ සායන කාමච්චෝඩේ වැල්ලවිදය සහ දළුපත යන ප්‍රදේශවල දි යොදාගෙන ඇත.