මිගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් මිගමුව හිටපු නගරාධිපති ඇතුළු මන්ත්‍රීන් රැසක් පොහොට්ටුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි කියැවේ.ඇමති ලංසාගේ සොහොයුරු හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාද මහින්ද පිළෙන් පොහොට්ටුවෙන් තරඟ වැදිමට නියමිතය.