මෙම අමාත්‍යංශ මුදල් අපහරණය පිළිබදව විමර්ශන සිදුකරන පරික්ෂණ කණ්ඩායම හමුවේ සාක්ෂි දිමට මීගමුව මහනගර සභාවේ නරාධිපති ඇන්ටනි ජයවීර මහතාවද කැදවා ඇතැයි වාර්ථා වේ.
එම ජනාධිපතිවරණ රැස්විමට අදාල සිදුව ඇති අධික මුදල් වැය විම් ගැන විවිධ කරුණු ඔහුගෙන්ද විමසා ඇතැයි සැලය.