සරත්ට දොර වැහෙද්දි අනුරට ඇරෙයි…

0
334

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මේ දිනවල ඇමරිකාවේ වෙසෙන ශ්‍රිලාංකිකයන් ඇමතිමට ගොස් සිටි.ඔහුගේ මෙම හමුවලට විශාල පිරිසක් එක්ව සිටිනු දැකිය හැකිය.

මේ අතර යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විරසේකරට ඇමරිකාවේ පැවැත්වෙන රැස්විමකට යාමට විසා ලබා දි තිබුනේ නැත.

යුද අපරාධ චෝදනා එල්ලව ඇති හමුදාවේ ප්‍රධානින් කිපදෙනෙකුට මෙන්ම විවිධ විෂමාචාර චෝදනා ඇති ඇතැම් දේශපාලකයන්ටද ඇමරිකාව ඇතුලු විවිධ රටවල් කිපයක්ම දැනටමත් දොර වසා තිබේ.

මේ අපරාධකරුවන් සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරින් සහ විශේෂයෙන්ම දමිල ක්‍රියාකාරින් දැනට කාලයක් තිස්සේ ගෙන යන රටවල් දැනුවත් කිරිමේ මෙන්ම මානව හිමිකම් කවුන්සිලය වෙත නිරන්තරයෙන්ම ඉදිරිපත් කරනු ලබන තොරතුරු මෙවැනි අපරාධකරුවන්ට විසා ලබා නොදිමට ඉවහල් වි ඇත.

ජවිපෙ මෙන්ම පෙරටුගාමින්ද දමිළ ජනයා ම්ලෙච්ඡ ලෙස ඝාතනය කළ සරත්ලා වැනි යුධ අපරාධකරුවන් ගැන මීක් කියන්නේ නැති බවද මෙහිලා සටහන් කළ යුතුමය.