අගොස්තු 01 වනදා පෝය දිනයේදී උතුරු කටාන එඞ්වින් සිල්වා විපක්ෂන භාවනා මධ්‍යස්ථානයට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සහ එම මැතිණිය ද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා යන මහත්වරු පැමිණ ආගමික වත්වත් වල යෙදිණි. ජෙනරාල් සරත් ෆොනසේකා මහතා මෙම ස්තානයට පැමිණ තිබුණේ සරත් එන් සිල්වා මහතාගේ විශේෂ ආරධනයක් මතයි.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්