සරත් එන් සිල්වාගේ ආරධනයෙන් සරත් ෆොන්සේකා කටානට

0
107


අගොස්තු 01 වනදා පෝය දිනයේදී  උතුරු කටාන එඞ්වින් සිල්වා විපක්ෂන භාවනා මධ්‍යස්ථානයට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සහ එම මැතිණිය ද  හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා යන මහත්වරු පැමිණ ආගමික වත්වත් වල  යෙදිණි.   ජෙනරාල් සරත් ෆොනසේකා මහතා මෙම ස්තානයට පැමිණ තිබුණේ  සරත් එන් සිල්වා මහතාගේ විශේෂ ආරධනයක් මතයි.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්