සරත් ගුණරත්නගේ බෑනාට එරෙහිව ටැක්ෂි රියදුරෝ පොල් ගසති.

0
80

taxi 1taxi 2ගුවන් තොටුපල ටැක්ෂි රියදුරෝ පිරිසක් අද සවස කදිරාන දේවාලය කරා පැමිණ තිබුනේ ඔවුන් කලක් තිස්සේ පෙළන ප්‍රශ්ණයක් වෙනුවෙන් පොල් ගසන්නටය.
ඒ ඇමති සරත් ගුණරත්නගේ බෑණා විසින් ගුවන් තොටුපල සංචාරක ටැක්සි සංගමයට මෑතකදි යොදවා ඇති හයිබ්‍රිඩ් වර්ගයේ අළුත් මොටර් රථ 10 ක් විසින් දුරගමන් වාර හිතුමතේ ලබාගැනිම නිසා එකි සංගමයට අයත් සාමාජිකයන් 100 දෙනෙකු පමණ බරපතල ආර්ථික පිඩාවකට පත්ව ඇති නිසාවෙනි.මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදිම ඇමතිවරයා හට දන්වා සිටියද ඊට කිසිදු විසදුමක් නොලැබුන බව සමාජිකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here