සරත් ගුණරත්න අප්‍රේල් 16 වෙනිදා ට තංගල්ලට නෑගම් යයි ….

0
215

sarathසිංහල හා දෙමළ අලුත් අවුරුද්දට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල නිවස බලා නෑගම් යාමට තීරණය කර තිබෙන හිරු පුවත් විසින් වාර්ථා කර තිබේ.

මේ ගමන අප්‍රේල්  16 වනදා යෙදෙනු ඇති බව ඔවුන් දක්වා සිටි.

නෑගම් යාමට නියමිත මන්ත්‍රී පිරිස පහතින් දැක්වේ.

ගාමිණී ලොකුගේ
කුමාර වෙල්ගම
ඩලස් අලහප්පෙරුම
බන්දුල ගුණවර්ධන
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
දිනේෂ් ගුණවර්ධන
ජී.එල්. පීරිස්
ටී.බි. ඒකනායක
එස්.එම්. චන්ද්‍රසේන
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහින්දානන්ද අලුත්ගමගේ
සාලින්ද දිසානායක
සරත් කුමාර ගුණරත්න
රෝහිත අබේගුණවර්ධන
වීරකුමාර දිසානායක
විදුර වික්‍රමනායක
රංජිත් ද සොයිසා
ජානක වක්කුඹුර
වී.කේ. ඉන්දික
රොෂාන් රණසිංහ
ජානක ප්‍රියන්ත බණ්ඩාර
ෂෙහාන් සේමසිංහ
මනූෂ නානායක්කාර
උදිත ලොකු බණ්ඩාර
ගීතාංජන ගුණවර්ධන
දිලුම් අමුණුගම
ලොහාන් රත්වත්තේ
සරණ ගුණවර්ධන
වයි.ජී. පද්මසිරි
චාමික බුද්ධදාස
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ශ්‍රීයාණි විජේවික්‍රම
මාලනී ෆොන්සේකා
සරත් වීරසේකර.